Ramesses Reezy Thri Maana Скачать

Ramesses Reezy Thri Maana

Ramesses Reezy

Thri Maana

13 прослушиваний
03:23
Все треки Ramesses Reezy Текст песни
Слушать
Скачать песню

Текст песни «Thri Maana»

Ramesses Reezy

ඔව් වෙනයි මං
මගෙ වර්ගෙන් එකයි බං
මං පුරයි දම්
තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම්
කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං
වටී වදන් වගේයි රන්

හිතත් රන් රින නෙවෙයි ආරේ මගේ දන වන්
පරදන් යක්කුන් මගෙ එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං පාරක් ගලපන්

විකාර නම් ඇති මං පෙන්නන්නම් ඇවිත් පැති
උඔ දැකලවත් නැති උබට තේරුම්ගන්න බැරි
මගෙ හදවත දැඩි ඔව් ඒකයි මගේ හැටි
කරන්නට බැරි දෙයක් නැති හෙව්වා වෙන පැති

මදුවිත මත්තෙ නහින්නැ මං කඩන් ගියා බැමි
මතු කරයි ලොවක් එළියට මනෝභවනේ ඇති
කලබල වෙලා ලිහාගන්න බෑ මකුළු දැලි
උච්ච තැනකට යන්න මගේ හිත නැහැ මැලි

වැඩි ගොඩක් උනගේ නාඩගම්
නැති වෙලා සාරදම්
මනස විරල වෙලා ඉපදුනු දා පටන්
බනින් නෑ මං කාටවත්
තුවාල බැ පාරවන්
වැරදුනු පාරවල්
ඉගැන්නුවේ පාඩමක්

වෙනයි මගෙ කාචයන් පිටවන රාවයන්
හිර කලත් මාව මගේ සිතුවිලි දාමයන්
හදවත සොයා ගිහින් හොයාගත්තා පාර මං
දකින රකින මට විශ්වයත් ආගමක්

ඔව් වෙනයි මං
මගෙ වර්ගෙන් එකයි බං
මං පුරයි දම්
තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම්
කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං
වටී වදන් වගේයි රන්

හිතත් රන් රින නෙවෙයි ආරේ මගේ දන් වන්
පරදන් යක්කුන් මගෙ එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං පාරක් ගලපන්

සමාජයෙන් හුදෙකලාවී
ඒ අත්දැකීමන් මං උඩට දමාවී
මනෝ භවනක මා දැහැන් වඩාවී
දෙගොඩ කම්පා කර මා ගලාවී
අබිප්රායන් නිසා කල කැපකිරීම් දෙස බලා මා ලොවක් තනාවී
මඩෙන් ගොඩ එන නිසා උඩ ඇවිත් මඩ ටිකත් මං ගසා දමාවී

බය නෑ වෙන්න තනි
මන් දන්න උන් දනී
දැන් නැ රින ගතී
මට මාව වටී
කලාවට ලැදී
ගෙවෙන්නැ මෙ දැති
විලංගුවෙන් කැඩී
කොහෙටත් නෑ බැදී

ස්වාදීනයි රටාව නැ කාටවත් ගැතී
මා ගජකුම් බිදී කෙසරිදුන් වැනී
අනන්තයි දේවල් උන හිතුවෙවත් නැතී
මනින්න එපා කවරෙන් පොතේ හැටී

රාමු කඩා බිද
පාට කලා හීන
පහු කර ගෙන යාවී කාල දින
මං මතු දාක අබිප්රායන් ඇත්ත කරන්නයි
ඇබ්බැහි තැන් වල තිබ්බෙ තිත
මම වෛරය ගනන් ගන්නැ
අහස කඩන් යන්නේ උඩටම ඉනිමගෙ
වෙනකන් නිම
ආත්මාභිමානයකින් බලන් ඉන්නෙ මගෙ පාට වෙන හීන බලන් හිද
මගේ පාරට වැටෙන් බාධක බිදිමින් ජීවිතෙ
අරුත දකිමින් ගමන් කරයි උඩට
විහදාගෙන අත්තටු පියබා යන උකුසකු වගෙයි තරනය කරන්නෙ උඩු ගුවන
තම පාලනෙ තමන්ගේ අතට රැගෙන ගියොතින් හරි ගනන් ගන්නෑ බල්ලෝ උඩු බුරන
හරි මගේ ඉලක්කං වචන වල ඇත හැගීම්
පිළිගනිමි සාදරෙන් මා ලොව තුළට

На странице доступен трек Thri Maana от Ramesses Reezy (03:23). Слушайте онлайн или загрузите в mp3 в один клик бесплатно на свое устройство — выше есть текст песни.

Другие песни Ramesses Reezy

Свежее на Muzfrog

Все новинки →